Print this Article


සද්ධර්ම සාකච්ඡාව

සද්ධර්ම සාකච්ඡාව

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් සෑම පොහොය දිනකම සංවිධාන කරන “පොහොය ධර්ම සාකච්ඡාව“ අද දින ප.ව. 1.30 සිට 3.30 දක්වා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මෙවර ධර්ම සාකච්ඡාවට සහභාගි වන්නේ ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස්, ඉංජිනේරු ලලිත් සිල්වා සහ මහාචාර්ය චන්දන ජයරත්න යන විද්වතුන් ය.