Print this Article


තව දවසක්

තව දවසක්

උදා ළහිරු තව දවසක් ආ බව අඟවයි
මිනිසුන් සැම ලහි ලහියේ තම වැඩ අරඹයි
පැය දොළහක් හිරු තම සේවය ඉටු කරලයි
ජීවිතයේ තව දවසක් සෙමින් ගෙවී යයි