Print this Article


අගසව් දෙනම

අගසව් දෙනම

සැරියුත් මහා මුගලන් හිමි ලෙස පතළ
කෝලිත උපතිස්ස මේ මිතුරන් දෙපළ
ගෞතම මුනිඳුගේ වැඳ සිරිපා කමල
අගසව් දෙනම විය මේ සසුනඹර තුළ