Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාර, අංක 75/3 හි පදිංචි ඩබ්ලිව්.කේ. ගුණවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ” පොසිටිව් හෝ “ඕ” නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0770707174 හෝ 0714909704 දුරකතන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.