Print this Article


ගංගොඩවිල සෝම හිමි සමරා පින්කම්

ගංගොඩවිල සෝම හිමි සමරා පින්කම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 19 වැනි ගුණ සමරු පින්කම පසුගියදා උන්වහන්සේ උපන්ගම වන ගංගොඩවිල දෙල්කඳ හයිලෙවල් පාර ඉදිරිපිට දී ඇති ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ පිළිරුව අභියස දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශාස්ත්‍රවේදී පල්ලේවෙල දේවරක්ඛිතහිමි, ගංගොඩවිල බොදු පදනමේ සභාපති ජයන්ත ජයමාන්න, සෝම හිමියන්ගේ සොයුරු පත්මසිරි වීරතුංග යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.