Print this Article


මගෙ ආදර අම්මා

මගෙ ආදර අම්මා

අඩ සියවසක් ගෙවුණා අම්මේ ඔබ නැතිව
ළඟ ඉන්නවා වාගෙයි මට තවම
ඔබ ගුණ වරුණ සිහිකොට සැමදා මල් පිදුව
තවමත් සිහිවෙනවා ඔබෙ සොඳුරු දිවිමතක

ඇල්.ජේ.ආනන්දශිලි පෙරේරා