Print this Article


බුදුසරණ

බුදුසරණ

සම්බුදු හිමිගේ ගුණෙන් නව වසරක් උදා වෙලා
තිසරණ බලෙන් හැම සිත් සතුටින් පිරිලා
බුදු ගුණ කියන බුදුසරණට බුදු සරණයි කියලා
පැතුම් පතන්නට මම දෑතම එකතු කළා