Print this Article


බුදුපියාණෙනි වඳිමි පා පියුම්

බුදුපියාණෙනි වඳිමි පා පියුම්

ලොවේ ඉපදී නැවත මැරි මැරි
සියලු සත දුක්භවය මත්තේ
භවේ මහ දුක් අඳුර මත්තේ
හිමි දෙසුව චතුදහම ගත්තේ
නිවේ හැම සිත් කෙලෙස් පළවා
මැදි මඟෙහි හැම ගමන් ගත්තේ
සුවේ ලැබුවා සසර දුක දුරැර
සැනසුම ලබා ඇත්තේ