| 
						 පලමුරේ ශ්‍රී බෝධිමාලංකාරාමාධිපති, 
						දීවල ශ්‍රී බෝධිරාජ මහා පිරිවෙනේ පරිවේනාධිපති 
						ශාස්ත්‍රවේදී මායින්නොළුවේ ධම්මකිත්ති හිමියන් විසින් 
						පසුගියදා ලේක්හවුස් ආයතනයේදී කාව්‍යමය ධර්ම දේශනාවක් 
						පවත්වනු ලැබිණි. අලෙවි අංශයේ ඩබ්ලිව්. අයි. ජයමාලි 
						විජේසිංහ, එච්.කේ. ශ්‍රියාණි, පියුමි චමුදිතා යන මහත්මීන් 
						විසින් මෙම පිංකමේ ප්‍රධාන දායකත්වය දරනු ලැබීය. එහි විවිධ 
						අවස්ථා.  |