පිහිට පතයි
 
 
 
ලියන්කන්ද සිරිකඳුරපාර මතුගම පදිංචි කේ. හසිත විශ්වජිත් (28) යන අය දරුණු වකුගඩු 
රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගෙටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ 
කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 070-7042490 හෝ 
071- 2669064, 076 -8922898 දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. 
 
****
ගනේමුල්ල, හොරගොල්ල, කිරිඳිවිට පාර අංක 238හි පදිංචි සමන් ප්‍රදීප් ප්‍රනාන්දු (53) 
යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන බව කියයි. ඔහුට "බී පොසිටිව් හෝ නෙගෙටිව්" හෝ "ඕ 
පොසිටිව් හෝ නෙගෙටිව්" වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවකියයි. 
පරිත්‍යාගශීලියකු වේ නම් 033-2260890 හෝ 078 5059259 දුරකතන අංකයන්ට දන්වන ලෙස 
ඉල්ලීමක් කරයි. 
 
****
කරඹේ, මීවැව, කළුගමුව පදිංචි වයස අවුරුදු (11) වන හිමංස දිනුජය අබේසිංහ පුංචි පුතා 
තැලසීමියා රෝගයෙන් පෙළෙන බව කියයි.  
මෙම රෝගී තත්ත්වයෙන් දරුවා බේරා ගැනීම සඳහා ඉක්මණින් ඇටමිදුළු බද්ධ කිරීමේ 
ශෛල්‍යකර්මය සිදුකළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. 
මෙම ශෛල්‍යකර්මය සඳහා මුළු පිරිවැය වන රුපියල් ලක්ෂ 150ක් පමණ මුදල මව්පියන්ට දරාගත 
නොහැකි නිසාවෙන් පරිත්‍යාගශීලියකු වේ නම් ලංකා බැංකුව මාතර ශාඛාවේ 8024844 දරණ 
ගිණුමට මුදල් බැර කළ හැකි බව ද කියයි. වැඩි විස්තර 0771178748 හෝ 0774686151 
දුරකතනයන්ගෙන් ලබාගත හැකි බව ද කියයි.  |