Print this Article


ශ්‍රී ශාසන වර්ධනාරාමයේ සර්වඥධාතු නිධානෝත්සවය

ශ්‍රී ශාසන වර්ධනාරාමයේ සර්වඥධාතු නිධානෝත්සවය

හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාමය විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු නිධානෝත්සවය උඳුවප් පුර පසළොස්වක පෝදා (අද)සිදු කිරීමට නියමිතය.