Print this Article


මහෝපාධ්‍යාය පදවි ලබන තෙබුවන ඤාණින්ද නාහිමි

මහෝපාධ්‍යාය පදවි ලබන තෙබුවන ඤාණින්ද නාහිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහෝපාධ්‍යාය ධූරයට තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන් විහාරාධිපති තෙබුවන ඤාණින්ද නාහිමියන් පත් කරනු ලැබ සිටිති.

උන්වහන්සේගෙන් සිදුවන ආගමික හා සාමාජීය සේවය අගයමින් එම නිකායේ මහා නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් එම පදවිය පිරිනමා තිබේ.