Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ වාර්ෂික කඨින මහා පින්කම් මාලාව තිබුණි. මේ මස 05, 06 පැවැත්වීමට කටයුතු යොදා ඇත. 05 වැනි දා සවස 06.30ට විශේෂ සුවඳ දුම් පූජාවක් සහිත ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමක් තණමල්විල අරියරංසි පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් පවැත්වූහ. අතර 06 වැනි දා කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානයට කඨින පෙරහර ළඟා විය. 06 වැනි දා පෙරවරු 11.00 ට කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම හා සපිරිකර සංඝගත දකෂිණාව පැවැත්වුණි.


මානාභරණ රාජමහා විහාරය

සියඹලාණ්ඩුව ඓතිහාසික මානාභරණ රාජමහා විහාරාධිපති කුරුඳුගහවත්තේ ඉන්දසිරි මාහිමිගේ අනුශාසකත්වයෙන් ඔක්. 31 නොවැ.01 දිනවල කඨින මහා පින්කම සිදු කිරීමට නියමිතව තිබුණි.