Print this Article


ඓතිහාසික කන්දෙ විහාරයෙන් පරිත්‍යාග රැසක්

ඓතිහාසික කන්දෙ විහාරයෙන් පරිත්‍යාග රැසක්

ඓතිහාසික කන්ද විහාරයේ වාර්ෂික කඨින පින්කමට සමගාමීව අලුත්ගම රජයේ රෝහලට රුපියල් ලක්ෂ 15ක වටිනාකමින් යුතු රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමක් පසුගිය 15 වැනිදා ඓතිහාසික කන්දේ විහාරාධිපති සහ අමෙරිකාවේ ෆ්ලොරිඩා බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගෞරව ශාස්ත්‍රවේදී ලේඛන ශූරී ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාරාධිපති අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන් ගේ මූලිකත්වයෙන් කන්දේ විහාරස්ථානයේ දී වැඩම කළ මහා සංඝරත්නය ඉදිරියේ සිදු විය.