Print this Article


අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරමු

අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරමු

ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති වූ දකුණත් සව් සැරියුත් මහරහතන් වහන්සේ ගේ සහ ඍද්ධි බලයෙන් ගෞතම බුදු සසුන බැබළ වූ වමත්සව් මුගලන් මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ කොළඹ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාර මන්දිරයේ වැඩ වෙසෙති. මේ වන විට දෛනික අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ උදෙසා තේවා කටයුතු නැවත ආරම්භ කොට ඇති බැවින් ඒ සඳහා ඔබට ද අවස්ථාව උදා වී ඇති බව දන්වා ඇත.