Print this Article


අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන්

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන්

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුගිය 22 වැනිදා මහාවිහාර ආදාහන මළුවේ දී සිදු කෙරිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වූ අවස්ථාව

දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වමින්