| 
 
 
සිරි සදහම් පැන විසඳුම්
  
 
සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට 
නිවැරැදි පිළිතුර ලියා එවා ගුණසේන සහ සමාගමෙන්
"මහ පිරිත් පොත් වහන්සේ "
ධර්ම ග්‍රන්ථය හිමිකර ගන්න. 
සතිපතා
ජයග්‍රාහකයින්
පස් දෙනකුට ත්‍යාග තිළිණ 
කෙරේ සතියේ ප්‍රශ්නය - 88 
අට මහා පින්කම් අතර උසස්තම පින්කමක් නම් කරන්න  
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු 
කරන්න.  
ඇම්. ඩී. ගුණසේන - බුදුසරණ සිරි සදහම් පැන විසඳුම් , බුදුසරණ පුවත්පත, 
ලේක්හවුස්, කොළඹ 10  |