Print this Article


ධාතු වන්දනාව

ධාතු වන්දනාව

වප් පෝ දා එනම් 08 සහ 09 දිනයන්හි පෙරවරු 07.30 සිට රාත්‍රී 10.00 දක්වා උතුම් ධාතුන් වහන්සේ වන්දනාවක් බොරැලැස්ගමුව පිල්ලෑව බෝධිරාජ විහාරයේ දී පැවැත්වෙන බව පොළොන්නරුව සීලානන්ද හිමියෝ දන්වා සිටිති.