Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වයඹ විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන 25 හැවිරිදි තරුණයකුට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0775767816 හෝ 0763718716 දරන දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි.