Print this Article


සුබෝධා වැඩිහිටි නිවාසයේ දී ආශිර්වාද පින්කමක්

සුබෝධා වැඩිහිටි නිවාසයේ දී ආශිර්වාද පින්කමක්

දයා ද ෆොන්සේකා මෑණියන්ගේ 87 ජන්ම දිනය මේ මස 13 දිනට යෙදී ඇති බැවින් රත්මලාන සුබෝධා ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන වැඩිහිටි පිරිස වෙනුවෙන් දානමය පින්කමක් සිදුකරන අතර එහිදී මීගමුව තිබිරිගස්කටුව, දොන් ඩේවිඩ් ජනපදයේ ශ්‍රී මහින්දාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති දැවමොට්ටාවේ මහින්ද හිමි විසින් ධර්ම දේශනාවක් සිදු කෙරේ. එහිදී පුතු කැලුම් විසින් ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත් බෙදාදීම සිදු කෙරේ.