Print this Article


බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යොත්සවය සහ මහ පෙරහර

බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යොත්සවය සහ මහ පෙරහර

බෙල්ලන්විල රාජමහා විහාරයේ ඇසළ පුණෙයත්සවය හා මහ පෙරහර මංගල්‍ය අගෝස්තු 10 වැනිදින ආරම්භ වී 28 දින දක්වා පැවැත්වේ.

මේ මස 10,11,12 දින බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ

ධර්ම දේශනා මාලාව, 14 - පිරිත් දේශනය ආරම්භය, 19 - සූත්‍ර දේශනා, 20 - දොරකඩ අස්න අනුශාසනාව, දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර, 22 - මල් පෙරහර, 24, මල් පෙරහර, 26 පාවාඩ පෙරහර, 27 රන්දෝලි මහා පෙරහර, 28- දියකපන පෙරහර හා දේව දානය පැවැත්වේ.