Print this Article


යතිවර හරසර වන්දනා

යතිවර හරසර වන්දනා

අපවත් වී වදාළ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද, සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනයේ හිටපු විහාරාධිපති පූලියද්දේ සුධම්ම නා හිමියන්ගේ වර්ෂ පූර්ණ පින්කම සැප්තැම්බර් 03 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. රාත්‍රී 7.00 ට පොළොන්නරුවේ අරියධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවක් ද, එදින රාත්‍රී 9.00 සිට 10.30 දක්වා සුධම් රාජ මන්දිරයේ මඟුල් බෙර හා හේව්සි ශබ්ද පූජාවක් ද පැවැත්වේ. පසුදින මහා සංඝරත්නය සියක් නමක් උදෙසා සාංඝික දානමය පින්කමක් පැවැත්වෙන බව සිරි ධම්මරතන ධර්මායතනයේ දායක සභාව දන්වා සිටිති.