Print this Article


ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ශිෂ්‍යත්ව ප්‍රදානයක්

මෑත භාගයේ මෙරට බිහි වූ මුල් පෙළේ සමාජ සේවකයකු සහ මානව හිතවාදියකු වශයෙන් පිළිගැනෙන යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතා සිය ආයතනයේ කාර්ය මණ්ඩලයෙහි සුභ සාධනය හා ප්‍රගතිය වෙනුවෙන් මහත් කැප කිරීමක් කළ අයෙකි. එතුමන් අභාවප්‍රාප්ත වී හතළිස් තුන්වන ගුණානුස්මරණය යෙදුණු 2022 ජූලි 13 වැනි දිනට සමගාමීව ආයතනයේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් 18 වන වරටත් ශිෂ්‍යත්ව ලබා දීමක් සිදු කෙරිණි.