Print this Article


පරිවේණාචාර්ය සේවයට අවස්ථාවක්

පරිවේණාචාර්ය සේවයට අවස්ථාවක්

කුලදරුවන් පැවිද්දෙහි හික්මවා උසස් අධ්‍යාපනය ලබා දී පිරිවෙන් ගුරු සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බවත්, සියලු වියදම් තමන් වහන්සේ විසින් දැරීමට කටයුතු කරන බවත් හොරණ නාලන්දා විද්‍යායතන පිරිවෙණේ පරිවේණාධිපති ඉංගිරියේ උදිත හිමියෝ පවසති. මේ සඳහා කැමැති කුල දරුවන්ට මව්පියන් මඟින් විමසිය හැකි බවත්, ගෞරවණීය විහාරාධිපතීන් වහන්සේට තම ගම්වල සුදුසු දරුවන් මේ සඳහා යොමු කිරීමට කාරුණික විය හැකි බවත් උන්වහන්සේ පවසති.