Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කලටුවාව, උතුර කලගෙඩිහේන ලිපිනයේ පදිංචි ආර්.බී.එස්. නිෂාන්ත (49) නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. දෙදරු පියෙකු වන ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 071 - 6685461 හෝ 078 5414037 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.