Print this Article


රටට ජාතියට සෙත්පතා සර්ව රාත්‍රික බුදුගුණ දේශනාවක

රටට ජාතියට සෙත්පතා සර්ව රාත්‍රික බුදුගුණ දේශනාවක්

රටට ජාතියට සෙත් පතා සිරි දළදා වංශය ඇසුරින් කන්ද උඩරට වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින උතුම් ශ්‍රී දළදා මාලිගාව අභියස ඇසළ පුන් පෝදා ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති අරියධම්මවංශාභිධජ සද්ධම්මකීර්ති සිරි විනයාලංකාර අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සවස 5.00 සිට පසුදා උදෑසන 7.00 දක්වා තුන්යම රාත්‍රියක් පුරා ඓතිහාසික බුදුගුණ දේශනාවක් පැවැත්වීමට නියමිත ය.