Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මඟුල්දමන සුමංගල දහම්පාසලට අඩුපාඩුවක්ව පැවැති ඩෙස් බංකු පරිත්‍යාග කිරීමක් පසුගිය දිනෙක සිදුවිය. දරුවන් තුන්සියයක් පමණ අධ්‍යාපනය හදාරන එම දහම් පාසලට මෙසේ පරිත්‍යාග කිරීම පිළිබඳ මව්පියන්ගේ ප්‍රසාදය හිමි විය.