Print this Article


කහතුඩුවේ දී ගුණ සමරු පින්කම් මාලාවක්

කහතුඩුවේ දී ගුණ සමරු පින්කම් මාලාවක්

කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කහතුඩුවේ විමලතිස්ස ලොකුහාමුදුරුවන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණ සමරුව හා පිටිපන සුගුණසාර ලොකුහාමුදුරුවන් වහන්සේගේ තිස්පස් වන ගුණ සැමරුම නිමිත්තෙන් වත්මන් විහාරාධිපති පෙතිගමුවේ සුමනතිස්ස ලොකු හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 11 වැනි දින සිට 14 වන දින දක්වා ධර්ම දේශනා මාලාවක් හා 15 වන දින සපිරිකර සංඝගත දක්ෂිණාවක් කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

11 වන දින සිට 14 වන දින දක්වා සෑම දිනක ම පෙරවරු 6.00 ට ගිලන්පස පූජාවක් පවත්වන අතර සවස 7.00 ට ධර්ම දේශනාව ආරම්භ කෙරේ.