Print this Article


සල්ගල සේනාසනයේ වාහල්කඩ වැඩ ඇරඹේ

සල්ගල සේනාසනයේ වාහල්කඩ වැඩ ඇරඹේ

වරකාපොළ ගලපිටමඩ සල්ගල ආරණ්‍ය සේනාසනයේ නව වාහල්කඩ ඉදිකිරීමෙහි කටයුතු දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.

සේනාසනාධිකාරි නාවින්න ජයතුංග යෝගාශ්‍රමයේ වැඩවසන හැඳල දමිත හිමි හා සල්ගල ආරණ්‍ය සේනාසනයේ කුඹුක්කඩවල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හෙයියන්තුඩුව පුවක්ගහලන්ද ඩී.සී. ගනේගොඩ පරිත්‍යාගශීලි පදනමේ මෙහෙයවීමෙන් මෙම ඉදිකිරීම් කටයුතු සිදුවේ.