Print this Article


උප ප්‍රධාන සංඝනායක පදවි ලබති

උප ප්‍රධාන සංඝනායක පදවි ලබති

බොරලැස්ගමුව, දිවුල්පිටිය ශ්‍රී බෝධිරාජාරාමය පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති, ශාසනකීර්ති ශ්‍රී ඕකන්දයායේ බුද්ධසිරි හිමිපාණන් වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ වූ සන්නස්පත්‍රය පිරිනැමීම, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව විසින් මේ මස 21 වැනිදා ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදුකෙරිණ.