Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

ඓතිහාසික නාගොල්ල රාජමහා විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ කුඹල්පොල සුමංගල ලොකුහාමුදුරුවන් වහන්සේ, යන්තම්පොල නන්දසාර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, වත්මන් විහාරාධිපති අඹන්වැල්ලේ රතනසාර හිමිවරුන්ගේ ශිෂ්‍ය මලියදේව විද්‍යාරක්ෂක මහ පිරිවන්හි උසස් අධ්‍යාපනය හදාරන මිණිපේ ධම්මසාර සාමණේර හිමි මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහා නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ සම්මුතියෙන් වාහලනාග නාමයෙන් මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාර සීමාමාලකයේ දී මේ මස 22 වැනි දා උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබීය.