Print this Article


හදවත

හදවත

බුදු දම් සඟ සරණ අයැද
වදනින් ආසිරි අයැදින
සත්සිත් සැදැහෙන් පිබිදෙන
හදවත තිසරණ කුටියක
රූ සිරි මවමු