Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

රත්මලාන ශ්‍රී ධර්මාරාම පුරාණ රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමියන් උතුම් පැවිදි දිවියට පත්ව මේ මස 19 වැනි දිනට වසර 30ක් පිරීම නිමිත්තෙන් සහ එදිනට යෙදෙන උන්වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා ලේ දන්දීමේ පින්කමක් ද දහවල් මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද, සවස 6.00 ආශිර්වාද බෝධි පූජා පින්කමක් ද, සවස 7.00 සිට 8.00 දක්වා ධර්ම දේශනාවක් ද එදිනට සූදානම් කර ඇත. ධර්ම දේශනාව කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමියන් විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.