[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 අනියතය ලෝ දහම

 අනියතය ලෝ දහම

සසර සරනා සත
නොමියෙනා අය ලෙස
නේක දුක් සැපත විඳ
හිස් අතින් සමු ගනිති

සසර මඟ යළි සරන
නොනිමෙනා දිවි ගමන
ගිරි දුර්ග කටු පඳුරු
කරති තරණය නිබඳ

ගේ දොර ද දූ දරු ද
යාන වාහන ද සතු
ගෙන යන්න බැරි කලෙක
පින් පව්ය ගෙන යන්නෙ

සුනිල විල විකසිත වූ
සියපත ද නෙත් පිනන
සැඳෑ කල මුකුලිතව

අනියත ය කියනු ඇත

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]