Print this Article


ශ්‍රී සුමංගලාරාම විහාරය

ශ්‍රී සුමංගලාරාම විහාරය

පැලෑටියාව මඟුල් දමන ශ්‍රී සුමංගලාරාම විහාරාධිපති හා දහම් පාසලේ ප්‍රධානාචාර්ය බක්මීදෙනියේ දේවරඛිකිතාලංකාර ස්වාමින් වහන්සේගේ සහ ආචාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි විහාරස්ථ දහම් පාසලේ දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා එරල් බර්මන් මැතිතුමාගේ සහ එම මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් හා වෛද්‍ය චන්දන වීරසිංහ මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් දහම් පාසල් දරුවන් 300කගේ සුභ සිද්ධිය උදෙසා පුටු සහ මේස පරිත්‍යාගයක් වෙසක් පොහොය නිමිති කර ගෙන මැයි මස 15 වන දින පැවැත්වේ.

එදිනම සවස දහම් පාසල් දූ දරුවන් විසින් නිර්මාණය කරන මහා වෙසක් කූඩු තරගයක් ද පැවැත්වීමට නියමිත බව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානාධිපති බක්මීදෙනියේ දේවරඛිකිතාලංකාර හිමියෝ දන්වා සිටිති.