Print this Article


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයේ දී භාවනා වැඩසටහනක්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයේ දී භාවනා වැඩසටහනක්

මෙවර වෙසක් පුර පසළොස්වක පෝය දිනයට සමගාමී ව බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසින් පවත්වන ලබන භාවනා වැඩසටහන හෙට සිට (09) 13 වැනිදා දක්වා පැවැත්වේ. එම දිනයන් හි සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වෙන අතර ඔබට ද එයට සහභාගි විය හැකි ය.