Print this Article


කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පින්කමක්

කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පින්කමක්

වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන්ගේ අනූශාසනා පරදි මාර්තු මස 03 වන ගුරු දින විහාරස්ථ රදුන් වහන්සේට ඩිලාන් රුද්‍රිගු මහතා විසින් සෑයේ කොත් පැළඳ වූ අතර, එදින ම ප්‍රසන්න රණවීර මහතා විසින් ධාතූන් වහන්සේ වැඩම කර වූ අතර විහාරාධිපති හිමියන් විසින් සෑයේ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම ද සිදු කරන ලදී. මාර්තු මස 13 වැනි දා කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොත් වහන්සේ නිරාවරණය කරන ලදී.