Print this Article


ගොතටුව පාරමිතා විහාරයේ හිසතෙල් ගෑමේ උත්සවය දා

ගොතටුව පාරමිතා විහාරයේ හිසතෙල් ගෑමේ උත්සවය දා

අවුරුදු චාරිත්‍රවල අවසාන අංගය වූ නීරෝගී සුවය පතා නැකතට හිසතෙල් ගෑම දිවයිනේ සෑම විහාරස්ථානයක දී ම සිදු කෙරිණ. ඒ අනුව ගොතටුව පාරමිතා විහාරස්ථ බෝ මලුවේ දී පණ්ඩිත අරම ශ්‍රී ධම්මතිලක නා හිමි ඇතුළු වෛද්‍යවරු නීරෝගී සුව පතා පැමිණ සිටි පිරිසගේ හිස මත සුබ මොහොතින් තෙල් ගැල්වූ අයුරු.