Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නිට්ටඹුව ප්‍රදේශයේ නො. 161/සී/ 5, ඈගුරුබිත්තිය, වල්ගම්මුල්ල, වේයන්ගොඩ යන ලිපිනයෙහි පදිංචි අනුෂ්ක ජනක දර්ශන (37) යන තිදරු පියාට වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0772348149 දුරකතනයෙන් විමසිය හැකි බව ද කියයි.

****

30 හැවිරිදි විවාහක කාන්තාවක දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද කියයි. වැඩිස්තර 0768177696, 0771237018, 0772 277327 දුරකතනයන්ගෙන් දැනගත හැකි බව ද කියයි.