Print this Article


අටවිසි බුදුරජාණන් වහන්සේ සඳහ බුදු කුටි ඉදිකිරීමක්

අටවිසි බුදුරජාණන් වහන්සේ සඳහ බුදු කුටි ඉදිකිරීමක්

හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම විහාරස්ථානයේ අඩුපාඩුවක් ව පැවැති චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ දිනවල ඉදිකෙරෙමින් පවතින අතර එයට සමගාමීව අටවිසි බුදුරජාණන් වහන්සේ තැන්පත් කිරීම සඳහා බුදු කුටි 28 ක් ඉදිකිරීමට අවශ්‍ය වී ඇත. ඉදිරියේ උදාවන වෙසක් පුන් පෝ දින නිමිති කරගෙන මෙම උතුම් පුණ්‍ය කර්මයට දායකත්වය දක්වන ලෙස විහාරාධිපති හිමි ඇතුලු දායක සභාව ඉල්ලීමක් කරයි.