ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බක් පුර අටවක 2022 අපේ‍්‍රල් 09 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නිට්ටඹුව ප්‍රදේශයේ නො. 161/සී/ 5, ඈගුරුබිත්තිය, වල්ගම්මුල්ල, වේයන්ගොඩ යන ලිපිනයෙහි පදිංචි අනුෂ්ක ජනක දර්ශන (37) යන තිදරු පියාට වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0772348149 දුරකතනයෙන් විමසිය හැකි බව ද කියයි.
****
30 හැවිරිදි විවාහක කාන්තාවක දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද කියයි. වැඩිස්තර 0768177696, 0771237018, 0772 277327 දුරකතනයන්ගෙන් දැනගත හැකි බව ද කියයි.
අප්‍රේල් 08 සිකුරාදා අ.භා. 11.06 පුර අටවක ලබා 10 ඉරිදා පූ.භා. 01.24 ගෙවේ. 09 සෙනසුරාදා සිල්.
පුර අටවක
අපේ‍්‍රල් 09
පසළොස්වක
අපේ‍්‍රල් 16
අව අටවක
අපේ‍්‍රල් 23
අමාවක
අපේ‍්‍රල් 30
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]