Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කදානේගෙදර පුෂ්පාරාමය හා උඩවෙල ජිනරතන බෞද්ධ මධ්‍යස්ථානයේ උභය විහාරාධිපති පන්නල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කොස්වත්තේ සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි නව බුද්ධ මන්දිරයක් පසුගිය දා පන්නල ප්‍රාදේශීය සභා භූමියේ දී ඉදිකරන ලදී. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ සහ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් බුද්ධ මන්දිරය ඉදිවුණි.
අමිල සම්පත් චතුරංග