Print this Article


වඳිමි සිරිපා

වඳිමි සිරිපා

සිරිපා කමල උඩ මලුවේ බැබළෙනවා
දොළොස් මහේ පහන සැම දින දැල්වෙනවා
සුදන දනන්ගේ සිත්මල් පුබුදිනවා
සිරපා කවි පද ගයමින් අපි යනවා

අනුහස්වලින් පරිපුන් තෝතැන්නක් ය
බුදු සිරිපා පියුම් සටහන් ඇත්තේ ය
සීත ගඟුල පසු කරමින් යන්නේ ය
පරිසරයේ අසිරිය එහි වන්නේ ය