Print this Article


 ලේ දන්දීමේ පින්කමක්

 ලේ දන්දීමේ පින්කමක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝසභික, ශ්‍රී සාම විහාරය. ශ්‍රී සද්ධර්මාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, සද්ධර්ම විශාරද ශාස්ත්‍රපති වැවගම සද්ධාමංගල නා හිමියන්ගේ 46 වන ජන්මදිනය නිමිත්තෙන් පසුගිය 13 වැනිදා ලේ දන්දීමේ පින්කමක් නාගස්වැව ශ්‍රී සද්ධර්මාරාම මහ පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වුණි.