ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නවම් අමාවක 2022 මාර්තු 02 බදාදා
Print this Article
පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.
වස විෂෙන් තොර ආහාරයේ අගය යන මාතෘකාව පිළිබඳ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.
ජයග්‍රාහී දරුවකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.