Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

විහාරමුල්ල සමඟි අවමංගල්‍යාධාර සමිතිය අටවැනි වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ පින්කම මුප්පනේ රජමහා විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී පරිත්‍යාගශීලියකු ලේ දන් දුන් අයුරු.