Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරුවරයකු ලෙස සේවය කරන යටියල්ලාතොට සුමනරත හිමියන් තම ජන්ම දිනය සිහිපත් කොට තමන් වහන්සේ අකුරු කළ මුල් පාසල වන මො/ යුදගනාව මහා විදුහලට අවැසි විවිධ උපකරණ පරිත්‍යාග කළ අයුරු.