Print this Article


ජන්ම දිනයට පින්කම් මාලාවක

ජන්ම දිනයට පින්කම් මාලාවක්

අස්ගිරි පුරාණ ගල්ලෙන් රාජමහා විහාරයේ භාරකාර විහාරාධිපති සහ, ඒකල පන්සලපාර ශ්‍රී ධර්ම විජයාරාමාධිපති සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මපාල කරපික්කඩ ජිනරතන නා හිමියන් වෙනුවෙන් පසුගිය 16 වන දා සිට 20 වැනිදා දක්වා පින්කම් රාශියක් සංවිධානය කොට තිබුණි.