Print this Article


රජරට විශ්වවිද්‍යාලයට ජපන් භාෂා පර්යේෂණාගාරයක්

රජරට විශ්වවිද්‍යාලයට ජපන් භාෂා පර්යේෂණාගාරයක්

රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යයනාංශයේ ජපන් භාෂා පර්යේෂණාගාරයක් විවෘත කිරීම පසුගියදා උපකුලපති මහාචාර්ය ජී.ඒ. එස්. ගිනිගද්දර, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.ටී.මෙන්ඩිස්, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි ඇතුළු ආචාර්යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නියෝජනය කරමින් ජපාන උපදේශක කවකාමි තකයුකි ද සහභාගි විය. එහිදී මහාචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් වෙබ් පාදක ඉගෙනීම ඇතුළු උසස් විශේෂාංග සහිත “ක්‍රියාකාරී ඉගෙනීම” නම් වූ නව්‍ය ක්‍රමය සමඟින් (ෂඩාස්‍ර මේසය මත සමූහ වැඩ) නිරීක්ෂණය කළ ආකාර ය.