Print this Article


ලේ දන්දීමේ පින්කමක

ලේ දන්දීමේ පින්කමක්

කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික බලපොකුණ පුරාණ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී සිරිනිවාස ශාස්ත්‍රවේදී උඩගම සිද්ධත්ථ නාහිමියන්ගේ හැත්තෑපස් වැනි ජන්ම දිනය පසුගිය 31 වැනිදාට යෙදී තිබිණි. උන්වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතා ලේ දන්දීමේ වැඩසටහනක්, මහා කප්රුක් පූජාවක්, තෙසැත්තෑ ඥාන පූජාවක් සහ ඖෂධ පූජාවක් බලපොකුණ සාධු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.